No direct invitation for Fonseka to join UNP - Anoma

Derana Tv Ada Derana

  • Currently 0.00/5
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Rating: 0.0 out of 0 votes
Comments (0)
Lights off
Sorry, your favorites list is FULL.




Description

There has been no open and direct invitation for Rtd. General Sarath Fonseka to join the UNP, claimed Anoma Fonseka. She said that she has inquired about the media reports claiming that there had been such invitations from Fonseka and that he has not expressed much of an interest in the matter.

She made this statement at a press conference held in Colombo today.

Source: www.adaderana.lk



ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ට එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස විවෘත හා සෘජු ආරාධනාවක් මෙතෙක් ලැබී නැතැයි අනෝමා ෆොන්සේකා මහත්මිය පවසයි.

ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන ලෙස එ.ජා.පයෙන් ආරාධනා ලැබී ඇතැයි පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් තමන් ෆොන්සේකා මහතාගෙන් විමසූ බවත් එහිදී ඔහු ඒ පිළිබඳ සැලකිල්ලක් නොදැක්වූ බවත් ඇය කියා සිටියේය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

Tags



This video is already in your favorites list.

Your name:


Your comment:


Confirm:



* Please keep your comments clean. Max 400 chars.

Comments

Be the first to comment


Lanka Channel on Facebook
Artist: Derana Tv Ada Derana
Video title: No direct invitation for Fonseka to join UNP - Anoma
Category: Latest News Sri Lanka
Views: 769
Submitted by: admin







Advertise with Lanka Channel