Alen Wela Ganna - ආලෙන් වෙළා ගන්න

Athula and Samitha

  • Currently 2.08/5
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Rating: 2.1 out of 12 votes
Comments (0)
You need to have the Flash Player installed and a browser with JavaScript support.
 
Amma Sinhala Tele Drama Videos
 
Ran Samanalayo Sinhala Tele Drama Videos
 
Sihina Piyapath Sinhala Tele Drama
 
Malee Sinhala Tele Drama
 
Sapumalee Sinhala Tele Drama
 
Ruwan Maliga Sinhala Tele Drama
 
Adara Ahasa Tharam Sinhala Tele Drama
 
Sanda Siththam Sinhala Tele Drama
 
Bharriyavo Sinhala Tele Drama
 
Doowaru Sinhala Tele Drama
 
Aadariye Sinhala Tele Drama
 
Arundathi Sinhala Tele Drama
 
Sihina Puraya Sinhala Tele Drama
 
Sepalika Sinhala Tele Drama
Lights off
Sorry, your favorites list is FULL.




Description

ආලෙන් වෙලා ගන්න කෝලම් කලා
හිත ආලෙන් මුදා ගන්න මායම් කලා
මම හීනෙන් අපේ ලෝකේ සායම් කලා
ඔබ සායම් මකා ලන්න වෑයම් කලා.........

මම දෑසින් කලා ඔබට ‍පෙම් යෝජනා
ඔබ කලා යෝජනා වල‍ට චෝදනා
මම මෑතින් ඉදන් වින්දා ඉන් වේදනා
‍‍ඇයි ඔයා බැලුවේ ඇස් දිහා මගේ නාඩනා......

පෙම් වසන්තේ ‍ඇවිත් නැද්ද තාමත් ඔ‍හේ
පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
වසන්තේ ඇවිත් බොහෝම කලයක් මෙහේ
අපේ ආදරේ භාවනාවක් ‍වගේ......

Tags



This video is already in your favorites list.

Your name:


Your comment:


Confirm:



* Please keep your comments clean. Max 400 chars.

Comments

Be the first to comment


Lanka Channel on Facebook
Artist: Athula and Samitha
Video title: Alen Wela Ganna - ආලෙන් වෙළා ගන්න
Category: Old Sinhala Hit Songs
Views: 2044
Submitted by: admin







Advertise with Lanka Channel